කහතුඩුව තේවත්ත පාර Personal ad
February 14th, 2020 21:17 - Colombo - PolgasowitaAD DETAILS
පර්චස් 8 පානීය ජල පහසුකම ලබාගෙන ඇත. තට්ටු දෙකක නිවස සදහා plan පාස් කර ඇත. අත්තිවාරම් දමා ස්ලැබ් මට්ටමට කනු ඔසවා ඇත. හොරන කොලබ(120) මාර්ගයට 600m. කහතුඩුව දක්ශින අදිවේගී මාර්ග පිවිසුමට 1km.